දුලි තැවරුණු
අඳුරු මතකයට
සීතල පෙඟුණු ස්වරයෙන්
අවසරයි දකින්නට
විනිවිද..........
ආගන්තුක සිනහවක් විදිහටම
ගැඹුරු පතුලක
කිමිදී
අවසරයි දකින්නට
විනිවිද..........
මුසු වන
සෑම සීතල මතකයක්ම
හීනයක කිමිදෙන්නට
දෑල විහිදුනු තටු මෙන්
අවසරයි දකින්නට
විනිවිද..........
Monday, 17 June 2019
Subscribe to:
Posts (Atom)
2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද
2020 ජනපති සොයාන පාවෙන තරුණ ඡන්ද රට ජනාධිපතිවරණ උණුසුමකින් පෙළෙන මේ සමයේ සියලුම අපේක්ෂකයින් ජනතාවගේ සුව දුක් විමසීමට යුහුසුළු වෙති. ඔ...
-
නිෂ්පාදකයා හා පාරිභෝගිකකයා යන දෙපාර්ශවයටම ලාභ අත්වන, දීර්ඝකාලීන පැවැත්ම තහවරු වන, හොඳ හිත වර්ධනය වන, අඛණ්ඩ සබඳතාවන් වර්ධනය කරගැනීමේ ක්‍රිය...
-
රූපවාහිනී මාධ්‍යයේ ඉතිහාසය,විකාශනය සහ වර්ධනය වර්තමානය වන විට රූපවාහිනී මාධ්‍ය අනෙතකුත් ජනමාධ්‍යන් අභිභවා යමින් ප්‍රබල ජනමාධ්‍යයක් බවට ...
-
සබරගමු නර්තන සම්ප්රදාය පෝෂණය වීමට හේතු වූ අන්තර් සංස්කෘතික ලක්ෂණ... ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද දේශීය වශයෙන් ප්‍ර...
